Friday, April 15, 2011

අපි පටන් ගනිමු...!

  
 හොඳයි අපි පටන් ගනිමු...


බ්ලොගින්!


ලියන එක පුංචි කාලෙ ඉඳං ම මගෙ පුරුද්දක්.
මේ වෙනකොට මං නවකතා ම තුනක් ලියන්න පටන් අරං මග නවත්තල තියෙනවා.


බලමු මේකවත් දිගටම කරං යන්න පුළුවන් වෙයිද කියල....

-සකුස්

2 comments:

  1. අයියෝ..මොකද නවකතා ලියන එක මග නැවැත්තුවේ. දිගටම ලියන්න...!!!

    ReplyDelete

පුංචි දෙයක් හරි ලියලා යන්න..