Monday, April 18, 2011

සඳ ඕනා....



 නොබසිමි!
‍කීය ස‍‍ඳ‍..

අහස මුදුනේ
හිටිවනම නතරවිය.
පුන් පුරා ස‍‍ඳ‍...

කැරකුණි අහස.
සැගවීය ස‍‍ඳ‍ අවරගිර.

උදාගිර හිසින්
මතුවිය දිවාකර....


-සකුස්

1 comment:

  1. හද මුරන්ඩු වෙලා නේද? ඒව කොහෙද ඉරත් එක්ක...

    ReplyDelete

පුංචි දෙයක් හරි ලියලා යන්න..